Pankiriththa පාන්කිරිත්තා තක්කිට තරිකිට
පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන්කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑදැත්තී කීචි බීචි කියතෙයි