Konde Digata Dala කොන්ඩේ දිගට දාලා
ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා..
Konde Digata Dala කොන්ඩේ දිගට දාලා Song By Lilanthi Karunanayake, Lyrics by Clarence Wijewardena, & usic By Clarence Wijewardena
මුල් ගායනය : ලිලන්ති කරුණානායක පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුදෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ
අපේ පන්තියේ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි
ගමරාළගේ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියේ කරන්නේ ඝෝෂා
ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුදෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ
සිනා ගෙනෙන කතා තමයි ඈ පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ
ඇය අසළම ගැවසෙන්නට අපි හරි ආසයි
මී පන්තිය දමා යන්න අපි හරි ලෝභයි
ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුදෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ
ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුදෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ
ඇය කොන්ඩේ දිගට දාලා
ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුදෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ
අපේ පන්තියේ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි
ගමරාළගේ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියේ කරන්නේ ඝෝෂා
ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුදෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ
සිනා ගෙනෙන කතා තමයි ඈ පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ
ඇය අසළම ගැවසෙන්නට අපි හරි ආසයි
මී පන්තිය දමා යන්න අපි හරි ලෝභයි
ඇය කොන්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුදෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ