Kiri Sudu Haawa (කිරි සුදු හාවා)

9,762
Published on December 2, 2015 by

Kiri Sudu Haawa (කිරි සුදු හාවා)

කිරි සුදු හාවා
පැන පැන ආවා
එළවඵ කොටුවෙ
දඵ කොළ කෑවා
දැක මගෙ පඹයා
බියවි වෙවිලා
වැටට උඩින් ඌ
පැනලා දිවිවා…

Tag