Sirimath Mage Saki සිරිමත් මගේ සකි 

3,454
Published on January 9, 2019 by

Sirimath Mage Saki

සිරිමත් මගේ සකි

Sirimath Mage Saki

සි රි ම ත් මගේ ස කි

ය හ ප ත් ළමයෙ කි

නු ව ණ ත් අැත්තෙ කි

වැ ඩ ට ත් සමතෙ කි

 

උදය ම පුබුදී

මුහුණට දිය දී

කුල දෙවි නම දී

ගේදොර හම දී

 

පාඩම් කරන ට

පත-පොත ගෙන සි ට

සිත වෙන දෙයක ට

නොහරී කිසි වි ට

 

සි රි ම ත් මගේ ස කි

ය හ ප ත් ළමයෙ කි

නු ව ණ ත් අැත්තෙ කි

වැ ඩ ට ත් සමතෙ කි

 

වෙලාව නොවැරැද

කෑමට අා සඳ

ඔහුට වඩා සොද

මහතෙකු කවුරුද

 

පා සල් යන් නේ

දෙව් ලොව මෙ න් නේ

දැක දරුව න් නේ

මුහුණු පිපෙ න් නේ

 

සි රි ම ත් මගේ ස කි

ය හ ප ත් ළමයෙ කි

නු ව ණ ත් අැත්තෙ කි

වැ ඩ ට ත් සමතෙ කි

 

 

එහි කියැවීම ට

ලියුමට ගැණුම ට

කව් ගී කීම ට

දෙවැනි ද කා හ ට

 

සි රි ම ත් මගේ ස කි

ය හ ප ත් ළමයෙ කි

නු ව ණ ත් අැත්තෙ කි

වැ ඩ ට ත් සමතෙ කි

 

සෙල්ලම් පළෙහි ද

සිරිමතු දුටු ස ඳ

එනු එනු යයි සෙ ද

නොකියන්නේ කො ද

 

වැඩිහිටියන් හ ට

දන්වා නිසි කො ට

කටයුතු කරන ට

කැමති ය හැම වි ට

 

නින්දට යන තැන

කුල දෙවි වඳිමි න

කටයුතු පසුදි න

සලකයි නුවණි න

 

සොඳ දේ සිතු ම ත්

සිතුදේ කී ම ත්

කී දේ කැරු ම ත්

නොහරී සිරි ම ත්

 

මවු පිය සහ ගු රු

නෑ දෑ සොහොවු රු

සැමටම කීක රු

සැපෙතකි මේ ද රු

 

සි රි ම ත් මගේ ස කි

ය හ ප ත් ළමයෙ කි

නු ව ණ ත් අැත්තෙ කි

වැ ඩ ට ත් සමතෙ කි

ගී තනු – හෘද රෝග විශේෂඥ වෙෙද්‍ය රුවන් එ්කනායක

සංගීතය – එම්. අාර්. චූලසිංහ

රූප රචනය හා සැකසුම – අතුල රන්සිරිලාල්

සජීව කරණය- සංජය ගුණරත්න

 

Category Tag