Handa Haami Hinehenne
හඳහාමි හිනැහෙන්නේ
Handa Haami Hinehenne
හඳ හාමි හිනැහෙන්නේ
පුංචි රබානක් වාගේ
ආවෝතින් අතට මගේ
නළවන්නම් බබා වගේ
වලාකුලක් ඇවිදිල්ලා
වලාකුලක් ඇවිදිල්ලා
මගේ හඳ හාමිව ගිල්ලා
පදින්න බා ඔන්චිල්ලා
වත්තට කළුවර වැටිලා
Handa Haami Hinehenne
punchi rabanak waage
aawothin athata mage
nalawannam baba wage..
walakulak awidilla
walakulak awidilla
mage handa hamiwa gilla
padinna ba onchilla
waththata kaluwara watila…